Month: August 2023

මැලේසියාවේ අධිවේගී මාර්ගයක ට ගුවන් යානයක් කඩා වැටෙයි!

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට උතුරින් පිහිටි අධිවේගී මාර්ගයක ට ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.…

“රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අරඹන්න රජය සැලසුම් කරනවා”.ජනපති කියයි!

රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය. සිසුන්ට මුදල්…

රතු කුරුමිණි උවදුරෙන් ඇලහැර පොල් වගාවට බර හානි.ගස් දෙසීයක් දැනටමත් විනාශ වෙලා!

ඇලහැර ප්‍රදේශය වගා කර ඇති පොල් වගාවට රතු කුරුමිනියන්ගේ හානි නිසා පොල් ගස් දෙසියයක් පමණ මේ වන විට විනාශ වී…

ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ!

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සදහා…

ඖෂධවල ප්‍රමිතිය මනින ජාත්‍යන්තර රසායනාගාරයක්!

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ජාත්‍යන්තර රසායනාගාරයක් මෙරට ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය සමඟ…

මාලු මිල බහී !

වෙළඳපොලේ මත්ස්‍ය මිල ගනන් ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී. වී. උපුල් මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා…

කැළණිය සරසවි සිසුවියන්ගෙන් ලිංගික තොරතුරු ඉල්ලා පෝරමයක්!

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ගේ නමින් ව්‍යාජ ලේඛනයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ගේ දුරකථන වලට අන්තර්ජාලය ඔස්සේ මුදාහරිමින් කාන්තාවන්ගේ අතිශය පෞද්ගලික ලිංගික…

IMF නියෝජිත පිරිසක් ණය සමාලෝචනයට සැප්තැම්බරයේ මෙරටට!

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව නියෝජිතයන්…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනතා ගැටලු විසඳීමට නොමිලේ නීති උපදෙස්!

ජනතාවගේ ගැටලු විසඳාගැනීමට නොමිලේ නීති උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සූදානමින් සිටින බව සංගමයේ සභාපති නීතිඥ කෞශල්‍ය නවරත්න…