ජනපති UN සැසිය 21 දා අමතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය ලබන 21 වෙනිදා ඇමැතීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර…
Best News Provider in Sri Lanka
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය ලබන 21 වෙනිදා ඇමැතීමට නියමිතය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර…
ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාල බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර…
ඇබිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තෙල්බදු ආර හා මොදරවාන යන ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් පන්සීයකට ආසන්න සංඛ්‍යාවකට ජලය…
ලක්ෂ සංඛ්‍යාත මගී පිරිසක් අසීරුතාවයට පත් කරමින් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ රියදුරන් 84 දෙනාම සේවය අතහැර ගියා සේ සළකා රාජකාරිවලින්…
ලබන වසරේ සිට ඉන්ධන මිල දිනපතා සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තීන්දුව ගෙන තිබුණේ අමාත්‍යංශයේ…
මෙවර විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද සිට ඔක්තෝබර පස් වෙනි් පස් වෙනිදා…
මෙම වර්ෂයට අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් විදේශ ගත විශ්‍රාමිකයන් 1061කගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත. විදේශයන්හි ජීවත්…
නවීන තාක්ෂණික ක්‍රම යොදා ගෙන මීමැසි ජනපද ඇතිකර වදවලට කිසිදු හානියක් සිදු නොකර පැණි ලබාගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳ රජරට සහභාගීත්ව සංවර්ධන…
බදින ලද තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා තුන්මසක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතා තරමක් සුවය ලබා ඇති බව වනජීවී…
උපයන විට බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ…