අය – වැය කතාව අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ‘අයවැය කතාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අනතුරුව නොවැම්බර්…
Best News Provider in Sri Lanka
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ‘අයවැය කතාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අනතුරුව නොවැම්බර්…
බොහෝ ප්‍රදේශවල මේ දිනවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. සීනි සඳහා පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් වෙළඳුන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන්…
සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. පාලන මිලට…
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂීන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ…
2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ…
නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්ත්‍රන් කිලෝ දෙකක් සිය භාරයට ගැනීමට ගුවන්තොටුපළ රේගුව සමත් වී තිබේ.…
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත…
ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් එකසිය තිස් එක් දෙනෙකු දූෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා…