හයේ 136යි: හතරෙ 339යි: ඩොට් බොල් 1176යි!දරුවන්ගේ හෘද සැත්කම් වලට එල්. පි. එල්. වෙතින් දැනට ලක්ෂ 45ක්.
ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් වෙද්දී මෙතෙක් පැවති තරග 13ක තුළදීය හයේ පහර 136ක් හතරේ පහරවල් 339…
Best News Provider in Sri Lanka
ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් වෙද්දී මෙතෙක් පැවති තරග 13ක තුළදීය හයේ පහර 136ක් හතරේ පහරවල් 339…
හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර 400ක් භූමියක තෙල් පිරිපහදුව කඩිනමින් ඉදි කිරීම සදහා මේ වන විට ඉල්ලුම්කරුවන් කැඳවා ඇතැයි ආයෝජන…
පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඉතිරිව ඇති මාර්ගය වී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ විදේශ සරසවි වෙත යාම පමණක්…
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයට අවශ්‍ය කොප්පරා කිලෝ විසිදහසක් ශ්‍රී ලංකා යුද හමුදාව මෙවර ද පූජා කළේ…
කොලඹ නගරය අලංකාර පිරිසුදු නගරය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි සාගල රත්නායකගේ අධීක්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත. නාගරික…
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉකුත් ජුනි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 477 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ගිය…
ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලය…
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ දී ඊයේ (10) පැවැත් වූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ල කළේය. නිදහස්…
කොවිඩ් 19 වෛරස මර්දනය සඳහා ලබාදුන් එන්නත් භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇති වූ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළත් ඒ කිසිවක්…
ලබන සතිය වන විට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 690 අහිමි වී ගියත් කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැතැයි ලන්වීම ජේෂ්ඨ ඉංජිනේරුවරු…