Tag: Local

පෙට්‍රල් රුපියල් 13 කින්ඩීසල් රුපියල් 35 කින්භූමිතෙල් රුපියල් 5 කින්ඉන්ධන මිල ඉහලට!

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇත. පිහි නව මිල රුපියල් 361කි. ඔක්ටේන්…

චීන පර්යේෂණ නැව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑමට නිල අවසරය ඉල්ලුවා.විදේශ කටයුතු අමාත්‍යංශය.

ෂී යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑම සඳහා චීනය ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් අවසරය ඉල්ලා ඇතැයි විදේශ…

වැස්ස වැඩියී: දකුණේ වී අස්වැන්න නෙලන්න එපා!

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ දින කිහිපය අස්වනු නෙලීමෙන් වළකින ලෙස දකුණු පළාතේ ගොවියන්ගෙන් ඉල්ලා සිටින…

දුම්රිය එන්ජිමක් කොරළවැල්ලේ දී ගිනි අරන්.

වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොරලවැල්ල දුම්රිය ස්ථානයේදී ඊයේ (31)පස්වරුවේ දුම්රිය එන්ජිමක් ගිනිගෙන සිදුවීමට ගිය විනාශයක් එහි නියාමකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක ව නිවා…

‘අග්බෝ’ ට ප්‍රතිකාර කරන්න විදෙස් වෛද්‍ය කණ්ඩායමක සහාය ගන්නවා.වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කියයි.

වෙඩි වැදීම හේතුවෙන් ඇවිදීමේ අපහසුතා වෙන් පෙළෙන අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදේශීය වෛද්‍ය කණ්ඩායමක සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන…