Tag: Local

බාල එන්නත් ගනුදෙනුව! පරීක්ෂණ යද්දී ඖෂධ සැපයුම් නිලධාරීන්ට මාරුවක්.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේදී සැපයුම් අංශයේ නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වේ. එම නිලධාරීන්…

සංචාරක හෝටල් අවන්හල් වලට පැනවූ මත්පැන් තහනම ඉවතට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්දන අධිකාරියේ අනුමත ලියාපදිංචි හෝටල් වලට පැනවූ මත්පැන් තහනම ඉවත් ඉවත්කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන…

‘ කොටි නැගිටුවන නඩුවෙන්’ විජයකලා මහේෂ්වරන් නිදහස්

එල්ටීටීඊ සංවිධානය නැවත නඟා සිටුවිය යුතු බවට යාපනයේ වීරසිංහම් ශාලාවේ 2017 වසරේ පැවති උත්සවයක දී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ…

මූල්‍ය සමාගමක් බංකොලොත් කළ අයෙක් මහබැංකු මුදල් මණ්ඩලයේ

මූල්‍ය සමාගම බංකොලොත් කළ පුද්ගලයකු මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.…

ගාසා තීරයේ යුද්ධය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමට කඩිනමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන මෙන් සියලු පාර්ශවකරුවන්ගෙන් මෙන්ම සාමකාමී විසඳුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් කරන…