ස්පාඤ්ඤ සහ එංගලන්තය කාන්තා පාපන්දු අවසන් සටනට!
මෙම කණ්ඩායම් දෙකම මීට පෙර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නොමැති අතර පළමු අවසන් පූර්ව තරගයේ දී ස්වීඩනය පරාජය කරමින් ස්පාඤ්ඤ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීය. ඊයේ සවස ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කළ එංගලන්ත…
කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව ට කැබිනට් අනුමැතිය.
කුරුදු සංවර්ධනය සදහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ…
වනිදු ටෙස්ට් පිටියට “ආයුබෝවන්” කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගනී. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කරමින් වනිදු හසරංග සදහන් කර ඇත්තේ එක්දින හා 20-20 ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පූර්ණ අවධානය…
ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය සැමරේ!
ඉන්දියාවේ හැත්තෑ හත් වැනි නිදහස් දින උත්සවය නවදිල්ලි නුවරදී මහත් හරසරින් යුතුව සැමරූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.එරට විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විත ව පැවති පැවති නිදහස් දින උත්සවයේ දී…
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවන්න ඒකාබද්ධ වැඩපිළිවෙලක්!
ගෝලීය හා කලාපීය වශයෙන් එල්ලවන අභියෝගයන්ට මුහුණදීමට හැක දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් තුලනාත්මකව කළමනාකරණය…








