ලාෆ් ගෑස් මිලත් අඩු කරයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාස් ගෑස් මිලද පහල දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් දොළහයි දශම පහක ලාස් ගෑස් ලින්ඩරයක මිල රුපියල් 625කින් අඩු කරයි. එම ගෑස්ලින්ඩරයක නව මිල රුපියල් 4,111කි. එසේම කිලෝග්‍රෑම්…
මිල සූත්‍රයෙන් ඉන්ධන මිල පහළට
මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය සිදුවීමට නියමිතය. මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. මිල සංශෝධනයට…
අවුරුද්දට බිත්තර මිල අඩු වෙනවාලු
දේශීය බිත්තරේක මිල අප්‍රේල් මාසයේ රුපියල් තිස්පහට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස්…
දෙව් මැදුරු අසල බුද්ධි අංශත්
පාස්කු ඉරිදා කිතුණු දෙව් මැදුරු වලට ලබාදෙන දැඩි පොලිස් රැකවරණයට අමතරව රාජ්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිස් නිලධාරීන්ද සේවයට යොදවා ඇත. මෙම ආරක්ෂාව ශ්‍රී ලංකාව පුරා සියලුම කිතුනු දෙව් මැදුරු…
මහා බැංකුවේ ඇස ‘වගා අයෝජන’ දෙස
මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිලාභ ලැබෙන බව පවසමින් වගා යෝජන සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් සමාගම් විසින් සිදු කරන ප්‍රවර්ධන කටයුතු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ…








