Tag: Local

ලක්ෂ 41ක හිග බිලක්! මිහින්තලේ විදුලිය කපයි .

විදුලිය නොමැති නිසා මිහින්තලා පුදබිම, බුද්ධ මන්දිරය, පුරාවස්තු අන්ධකාරයේ තිබූ අතර මිහින්තලය වැදපුදා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමත්හු දැඩි අපහසුතාවයට…

ජාතික ගීයට නිගා කරන්න මා අදහස් කලේ නෑ! උමාරා සමාව යදී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීම හේතුවෙන් පීඩාවකට හෝ සිත රිදීමකට ලක්වූ සියලු දෙනාගෙන්…

විදෙස් ණය ගෙව්වත් රුපියල වැටෙන්නේ නෑ!මහ බැංකුව අවධාරණය කරයි

අත්හිටුවා තිබෙන විදෙස් ණය ගෙවීම් ආරම්භ කිරීමත් සමග එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වේ යැයි…

සෞඛ්‍ය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය සේවාවේ ගැටළු ජනමාධ්‍යයට ජන මාධ්‍යට නිකුත්ලු ජනමාධ්‍යයට නිකුත් කිරීම නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව…

රුපියල නගී! ලොකු ගණනකින් ඩොලරය බසී..

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02) දිනයේ විශාල ලෙස ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලරයක විකුණුම්…