ඇමැති කෙහෙළිය පැමිණි කළුතර උත්සවය විශේෂඥ වෛද්‍යවරු වර්ජනය කරති.
කළුතර ශික්ෂණ රෝහලට අනුබද්ධ කළුතර ගල්ලස්ස ප්‍රදේශීය ඉදි වූ මාතෘ හා ළමා රෝහල සංකීර්ණය විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති උත්සවය එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් වර්ජනය කරනු ලැබූ බව වාර්තා වේ. බාල ඖෂධ ගෙන්වීම, ප්‍රමිතියෙන්…
අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.
TNT නමැති අධි බැලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබේ. අද අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සුක්ෂම ලෙස සඟවා…
ධනුෂ්ක ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයා…
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය හෙට දිවයිනට
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය මාරියා ගාර්සා මහත්මිය දින පහක සංචාරයක් සදහා හෙට ශ්‍රී ලංකාවට පැමිණේ. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති වරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව ජාත්‍යන්තර…
ශිෂ්‍යත්වය ලියූ දරුවන්ට වද දෙන්න එපා!විශේෂඥ වෛද්‍ය රූමි රූබන්.
ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසු දරුවන් තුළ පශ්චාත් විභාග ආතතියක් ඇති කිරීමට කටයුතු නොකරන ලෙසත් දක්නට සතුටින් විනෝදෙන් සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසත් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ…








