පේරා විරෝධයකට කඳුළු ගෑස්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුලා ගනු, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ හකුලා…
ඇමරිකානු ජනාධිපති ඊශ්‍රාලයට පැමිණෙයි.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අද ඊශ්‍රායලයට පැමිණියේය. එහිදී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අරාබි නායකයන් හමු වීම…
මැතිවරණ ක්‍රමයේ වෙනසකට ජනාධිපතිගෙන් කමිටුවක්
මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සදහා යෝජනා සැකසීමට සාමාජිකයන් නම දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරෙන ජනාධිපතිවරණයට වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇත. එම කමිටුවේ සභාපතිත්වය සදහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර තිබේ.…
යුද්ධය දිගටම ගියොත් ලාංකිකයන් බේරා ගන්න සැලසුමක්
ඊශ්‍රායෙල පලස්තීන යුද්ධය තවත් වර්ධනය වුවහොත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූලික සැලසුමක් සකස් කර තිබෙන බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා…
පහේ ශිෂ්‍යත්වයට ශාලාධිපති උත්තර ලියලා!වයඹ පළාතෙන් විමර්ශනයක්
කුරුණෑගල දිස්ත්‍රික්කයෙ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයකදී සහකාර ශාලාධිපති වරයෙකු සිසුන්ගේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වාර්තාවක්…








