කොවිඩ් මඩින්න ගෙනා එන්නත් ලක්ෂ 140න් 120ක්ම වතුරේ
ඇතැම් මත සමාජගත වීම නිසා ජනතාව ෆයිසර් එන්නත් ලබා ගැනීමට නොපැමිණි අතර ඒවා කල් ඉකුත් වූ බවද එම නිසා විනාශ කළ බවද සෞඛ්‍ය ඇමතිවරයා කීය. එම එන්නත් වෙනත් රටවල් තුනකට ලබා දීමට සාකච්ඡා කළ තිබූ නමුත් එයද අසාර්ථක වූ බවද…
ග්‍රහක පස් ගෙනා නාසා යානය අලුත් මෙහෙයුමක් අරඹයි.
‘ බෙන්හු’ නමැති යෝධ ග්‍රහකයන් පස හා දූවිලි සාම්පල රැගෙන විත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවිය වෙත මුදා හැරීමෙන් පසු ඇමරිකා නාසා ආයතනයේ ‘ ඔසයිරස් රෙක්ස් ‘ රොබෝ ගවේෂණ යානය අලුත්…
දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක්
මතභේදාත්මක දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක් ඉදි කිරීමට චීනය කටයුතු කර ඇතැයි පිලිපීනය චෝදනා නගයි. මෙම පාවෙන බාධකය ඉදි කර ඇත්තේ පිලිපීන ධීවර යාත්‍රා එම මුහුදු සීමාවට ඇතුල් වීම වැළැක්වීමට…
විභාග දෙපාර්තමේන්තුවට ආයතන නමයක් පොලු තියලා: පාඩුව කෝටි හතරක්
ආයතනික විභාග පැවැත්වීම වෙනුවෙන් ආයතන නවයක් විභාග දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම මුදල් එම ආයතනවලින් අයකර…
රාජ්‍ය ආයතන විකිණීමට එරෙහි නඩුව සංශෝධනයට අධිකරණයෙන් අවසර
ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියා වැළැක්වීමේ නියෝගයක්…








