කොළඹ දරුවන්ගේ පෝෂණයට බස් ගාස්තුව හරස්වෙයි
කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවත්වන සායනවලට මව්වරුන් දරුවන් රැගෙන නොඑන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රැස්වීමේදී ඊයේ පැවසීය. දරා ගත නොහැකි ලෙස පොදු ප්‍රවාහනය…
සිසුවා පාසලට කසිප්පු ගෙනත් කෝප්ප ගානේ විකුණලා
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ශිෂ්‍යයකු කසිප්පු ගෙනැවිත් ඒවා පාසල් ශිෂ්‍යයන්ට අලෙවි කර ඇතැයි කලවාන පොලිසිය කියයි. මෙම ශිෂ්‍යා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ශිෂ්‍යයකු වන අතර ඔහු සිය…
සුපිරි හෝටලයක් ඇතුලේ චීන්නු නීතිවිරෝධී මැණික් වෙන්දේසියක.
කොල්ලුපිටිය තරු පහේ හෝටලයක එකොළොස් වැනි මහලේ බලපත්‍ර නොමැතිව මැණික් වෙන්දේසිය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස්දෙනෙකු රුපියල් කෝටි ගණනක මැණික් තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය හා ස්වර්ණාභරණ…
2023 මුල් කාර්තු දෙකේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්.
පසුගිය වර්ෂයට සාපේක්ෂව 2023 වසරේ පළමු කාර්තු දෙකෙහි එච් .අයි. වී ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන දත්ත මගින් අනාවරණය වෙයි. 2022…
සිනොපෙක් ඉන්ධන මිල සංශෝධනයක්
සිනොපෙක් බලශක්ති ලංකා සමාගම අද සවස 6 සිට ඉන්ධන පිරවුම්හල් හි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. පෙට්‍රල් 92 මිල සංශෝධනයක් සිදු කර නැත. එම ලීටරයක මිල රුපියල් 358 කි. පෙට්‍රල්…








