කොවිඩ් රෝගයට සමාජ මාධ්‍යයෙන් ජනතාව බිය ගැන්වූ තරුණයාට සිරදඩුවම්
ලෝක වසංගත තත්ත්වයක් වූ කොවිඩ් රෝගය ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය හා මහජනතාව බිය ගැන්වීමේ අදහසින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් තරුණයෙකුට වසර 5කට අත්හිටවූ මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
සදාතනික දිරි ගන්වන්නාට ලක්ෂ 50 ක තෑග්ගක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය සදාතනික දිරිගන්වන්නා ලෙස සැලකෙන පර්සි අබේසේකර මහතාගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමයි. අසනීප තත්ත්වයෙන් සිටින අබේසේකර මහතාගේ සෞඛ්‍යමය…
බිත්තර රෝල් එකේ ප්ලාස්ටික් බිත්තර
බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිලදී ගත් බිත්තර රෝල් එක තිබූ බිත්තරේ ප්ලාස්ටික් හෝ රබර් වලට සමාන අසාමාන්‍ය එකක් බවට පාරිභෝගිකයෙකු විසින් දුරකථනය මගින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කරන පුවතක්…
අලි බලන්නන්ට පුහුණුවක්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හස්ති භාරකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේ දී ආරම්භ කෙරිණි. 2018 වර්ෂයේ ගෙනා යෝජනාවකට අනුව එවකට සත්වෝදත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ නියෝජ්‍ය…
ආසියානු කුසලාන පරාජය ගැන පොලීසියට පැමිණිල්ලක්!
ආසියානු කුසලාන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය ශ්‍රී ලංකා අවසන් තරගයේ පාවාදීමක් සිදු වූයේ දැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස අල්ලස, දූෂණය, නාස්තිය එරෙහි පුරවැසි බලය…








