ණය ශ්‍රේණිගත කිරීම: ශ්‍රී ලංකාව තවත් පහළ මට්ටමට
ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාල බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත. මේ අතර බැඳුම්කර හුවමාරු ට ඇතුළත් නොවූ බැදුම්කරවල වර්ගීකරණය සී…
කෘතිම බුද්ධි තරගයට ගූගල් පැටලෙයි.
ඔපන් ඒ.අයි සමාගමේ චැට් ජී පී ටී කෘතිම බුද්ධි වැඩසටහන සමඟ තරග සමග තරග වැදීමට ගූගල් මව් සමාගම ජෙමිනි නම් නව කෘතිම බුද්ධි වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ජෙමිනි, ඕපන් ඒ.…
ජල පොම්පාගාරයේ විදුලිය කපයි.ඇබිලිපිටියේ ගම් රැසක් අනාථයි!
ඇබිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තෙල්බදු ආර හා මොදරවාන යන ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් පන්සීයකට ආසන්න සංඛ්‍යාවකට ජලය සපයන ලද මොදරවාන ප්‍රජා ජල ව්‍යාපෘතියේ විදුලි බිල ගෙවා ගැනීමට…
වර්ජිත දුම්රිය රියදුරන් 84 ම දොට්ට!ඉල්ලීමට අවනත නොවී වර්ජනය දික්ගස්සලා.
ලක්ෂ සංඛ්‍යාත මගී පිරිසක් අසීරුතාවයට පත් කරමින් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ රියදුරන් 84 දෙනාම සේවය අතහැර ගියා සේ සළකා රාජකාරිවලින් ඉවත් කිරීමට දුම්රිය මූලස්ථානය පියවර ගෙන ඇත. දුම්රිය සාමාන්‍ය අධිකාරි…
එන වසරේ සිට තෙල් මිල දිනපතා සංශෝධනයට
ලබන වසරේ සිට ඉන්ධන මිල දිනපතා සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තීන්දුව ගෙන තිබුණේ අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ඊට සමගාමීව ඉන්ධන මිල පිරවුම්හල් සතු පොම්ප…








