ඖෂධ කන්ටේනර 41ක් අනාරක්ෂිත ගබඩාවල!
ගබඩා පහසුකම් නොමැති වීම නිසා ආනයනය කළ ඖෂධ හා ශල්‍යකර්ම උපකරණ අඩංගු කන්ටේනර හතළිස් එකක් අනාරක්ෂිත තත්ත්වයෙන් කැලණිය ප්‍රදේශයේ ගබඩා කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ වෛද්‍ය සැපයුම් අංශයට ප්‍රමාණවත්…
අලුත් ප්‍රතිසංස්කරණ යටතේ සා/පෙල අගෝස්තුවෙ උ/ පෙළ දෙසැම්බරයේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමේ අරමුණ වන්නේ එම වසරේම ප්‍රතිඵල නිකුත්…
කොවිඩ් පුනරුත්ථාපනයට ගත් විද්‍යාපීඨවලට වූ හානිය කෝටි 94ක්!
කොවිඩ් පුනරුත්ථාපනය සදහා යොදාගනු ලැබූ විද්‍යාපීඨ දහනවයක් පරිහරණයේදී සිදුකර ඇති අලාභය රුපියල් කෝටි 94ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ…
එක්ස්ප්‍රස් පර්ල් ගැන වෙහෙස වුවත් නිව් ඩයමන්ඩ් වලින් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තේ නෑ.
එක්ස්ප්‍රස් පර්යේෂණය සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාදාමය පලුදු වීමට කිසිසේත් ඉඩ නොදෙන නමුත්, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට පෙර නිව් ඩයමන් ව්‍යසනයක් සිදු වූ බවත් එයින් සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් විශාල පරිසර…
උද්ධමනය අඩු වුණාට බඩු මිල අඩු වෙලා නැහැ!
බඩු මිල අහස උසට වැඩි වී ඇති අතර, බැංකු පොලියත් ඉහළ ගොස් තිබෙන බවද උද්ධමනය අඩු උනාට බඩු මිල අඩු වී නැති බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන්…








