කටුනායක මගී තදබදය විසඳන්න මාස හයකින් ගොඩනැගිල්ලක්!ඇමති නිමල් පොරොන්දු වෙයි.
කටුනායක ගුවන්තොටුපල තුල පවතින අධික ගුවන් මගී තදබදය සඳහා විසඳුමක් ලෙස මාස හයක කාලයක් තුළ තාවකාලික පදනමෙන් පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය…
නව තානාපති වරු දෙදෙනෙක් හා මහ කොමසාරිස්වරයෙක් පත්වෙති.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තනාපති වරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර භාර දුන්හ. ඒ අනුව ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය…
දළදා මාලිගාවට උඩින් ඩ්‍රෝන කැමරාවක් යැවූ චීනෙක් අත්අඩංගුවට!එවෙලේම ගුවන් හමුදාවෙන් බිම හෙළයි.
මහනුවර තරු හෝටලයක නවාතැන් ගෙන එහි කාමරයක සිට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පලමු කුබල් පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යවා දර්ශන ලබාගත් බව කියන…
ටී – 56 උණ්ඩයක් බෑගයේ දමාගෙන පෙරහර මාර්ගයට රිංගන්න හදලා.ලී බඩු සාප්පු රියැදුරා අත්අඩංගුවට!
ටී56 ජීවන් ටෙක් බෑගයේ දමාගෙන මහනුවර පෙරහර මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ අයෙක් පොලිස් විශේෂ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා පස්වරු 5 ට පමණ සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ.…
ගොවීන්ට වන්දි දෙන්න සල්ලි නැත්නම් සීනි බදු වංචා කරුවන් ගෙන් ගන්න.
වගා හානි වූ ගොවීන්ට වන්දි දීමට මුදල් නැතිනම් සීනි බදු වංචා කළ අයගෙන් මුදල් අය කරගන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. විපක්ෂ නායකවරයා මේ බව…








