සචින් තෙන්දුල්කාර් අපේ දරුවන්ගේ කෑම වේල ගැන සොයයි!
දරුවන්ට පෝෂණය පිරුණු කෑම වේලක් සමග ගුණාත්මක අධ්‍යාපනයක් ලැබිය යුතුය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපයේ තානාදිපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් සචින් තෙන්දුල්කාර් මහතා පැවසීය. පළාතේ යුනෙස්කෝ තානාධිපති ලෙස සහභාගී වෙමින් ආර්ථික අර්බුදයෙන්…
ජනපති අද 13 ගැන රටට කියයි!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අද (09) විශේෂ ප්‍රකාශයක් කරයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව බලය බෙදීම සම්බන්ධයෙන්…
රිජ්වේ රෝහලේ ඉන්සියුලින් ඇති තරම්!
කොළඹ රිජ්වේ ළමා ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. මේ වන විට ළමා රෝහලේ නේවාසික ල් දරුවන් සහ සායනවලට පැමිණෙන දරුවන්ට අවශ්‍ය තරම්…
නියගයක් එක්ක වතුරටත් සීමාවක්!
රටපුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව, නිකවැරටිය, හෙට්ටිපොළ, පුස්සැල්ලාව, ගම්පොළ වත්ත, බිබිල, ලුණුවත්ත,…
නොරොච්චෝලේ ජනක යන්ත්‍රයක් අක්‍රීය වෙයි.මෙගාවොට් 270ක් නවතී!
නොරොච්චෝලේ “ලක්විජය” ගල් අගුරු විදුලි බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍ර බිදවැටීමක් හේතුවෙන් ඊයේ (08) පස්වරුවේ අක්රීය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. එම යන්ත්‍රය අධිපීඩන හීටරයේ කාන්දුවක්…