පාකිස්ථානය ඉන්දියාවට යයි!
ඉන්දියාවේ දී මෙවර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය ස්ථිර බව පකිස්ථානය ප්‍රකාශයට පත් කර ඇත. එරට විදේශ ඇමැතිවරයා විසින් ඒ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉන්දියාව සමග ඇති දේශපාලනමය සහ…
දකුණු කොරියාවට දැඩි උණුසුම සමග සුළි කුණාටුවක්!
ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතයි.බාලදක්ෂ කොමසාරිස් දැඩි උණුසුම් කාලගුණයෙන් හා දකුණු කොරියාවට පැමිණෙතැයි අපේක්ෂා කරන්න KHANUN කුණාටු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු පහසුකම් රජයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට සපයා ඇතැයි ප්‍රධාන…
මන්නාරම න්රුවිලිකුල්ම්හි මෙගාවොට් 15ක සුළං විදුලි බලාගාරය ඇමැති අතින් ඇරේ!
මන්නාරම නානාට්ටන් නරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 15ක සුළං විදුලි උත්පාදන බලාගාරය විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් පෙරේදා (06) විවෘත කළේය. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම්…
දකුණට විදුලි කප්පාදු අනතුරක්!
සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වැනිදා වන විට සමනල සමනලවැව ජලාශයේ විදුලි උත්පාදන සම්පූර්ණයෙන්ම ඇණ හිටින බව විදුලිබල හා බල බල හා බලශක්ති අමාත්‍ය…
සමනල වැවෙන් ගොවීන්ට ජලය දෙන්න කැබිනට් අනුමැතිය!
කෘෂිකාර්මික කටයුතු සදහා සමනලවැව උඩවළවේ ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සහ විසදුම් ලබාදීම පිළිබඳ යෝජනා මාලාවක් සකස් කිරීම ඊයේ (07)…








