ජපානයේ විසිදාහක් සුළිකුණාටුවෙන් අතරමං.
දකුණුදිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාස වලින් තුනෙන් එකක විදුලි ඇනහිට ඇති බව වාර්තා වේ. “කානුන්” නැමැති මේ සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විසිදාහක් පමණ…
රටේ තරුණ තරුණියන් 80% ක ට පමණ විශ්ව විද්‍යාලයට යාමේ අවස්ථාව ගිලිහිලා!
උසස් පෙළෙන් පසු උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන තරුණ තරුණියන්ගෙන් ගෙන් සියයට විස්සකට පමණ ප්‍රමාණයකට පමණක් විශ්ව විද්‍යාලයට යාමේ වරම් ලැබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මීගමුව බෝලවලාන පැවති…
රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු යන්න පුළුවන්! ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට අධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දුවක් නිකුත් කොට ඇත. එකී තීන්දු…
ගෑස් මිල ශත පහකින්වත් වැඩි කරන්නේ නෑ!
මිල අඩු වැඩිවීම් අනුව ඊයේ (04) දිනයේ මිල සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණත් ගෑස් මිල ශත පහකින්වත් වැඩි නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ” දිවයිනට ” ඊයේ…
වික්ටෝරියා ජලාශය පතුලටම හිදිලා!
මධ්‍යම කදුකරය පුරා පවතින වියළි කාළගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම විශාල ලෙස අඩුවී ඇත. වික්ටෝරියා ජලාශය මින් රන්දෙණිගල, රන්ටැබේ, විදුලි බලාගාර වලට ද ජලය සපයන අතරම කුඹුරු අක්කර දහස්…