නැවෙන් ගොඩ යන්න ජනාධිපතිට ප්‍රංශ සහාය.
මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත. ප්‍රංශ ජනාධිපති වරයාගේ මෙරට සංචාරය අතරතුර පැවති කෙටි හමුවේ දී මෙම පොරොන්දුව ලබා දී ඇත.ජනාධිපති කාර්යාල මණ්ඩල…
ජලාශවල ජල මට්ටම 32% ට බසී! කෘෂිකර්මාන්තයට බාධාවක් නෑලු!
පවතින නියං තත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ තුළ මේ වන විට ජලය ඇත්තේ සියයට 32 ක ප්‍රමාණයක් බව වාරිමාර්ග අධ්යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු (ජල කළමනාකරණ ) සුදර්ශන විදානපතිරණ මහත්මිය ‘දිවයින’ ට…
සජිත් මිහින්තලේ ලයිට් බිල ගෙවයි!
ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්ෂ 41ක හිග විදුලි බිල්පත සමගි ජන බලවේගය සාමාජිකයන් හා දානපතියන්ගේ සහායෙන් ගෙවා දමා තිබේ. හිග විදුලි බිල මත පෙරේදා (03) මිහින්තලය රජමහා විහාරය විදුලි…
මහනුවර ඇසළ පෙරහැරට කප් සිටුවීම 17 දා!
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සඳහා සුභ මොහොතින් පුරාණ චාරිත්‍රානුකූලව මෙම මස 17 වන දින අළුයම 6.12ට වයඹ දිශාභිමුඛව සිව් මහා දේවාලවල කප් සිටුවීම සිදු…
බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදිරය අද කොළඹ දී.
පාසල් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික රග්බි තරඟ අතරින් පැරණිම මෙන්ම වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් තරගාවලිය වන බ්‍රැඩ්බි පළිහ තරගයේ දෙවන අදියරය අද (05) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය මේ…