ජනතාවට ජාතික මැතිවරණයක් අවශ්‍යයි
මේ මොහොතේ ජාතික මැතිවරණයක් පවත්වා නව පාලනයක් ඇති කර රට ගොඩනැඟිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ දිනමිණ සමඟ අදහස් දක්වමිනි. ” මේ වන විට රටේ ප්‍රශ්න ගණනාවක්…
විදෙස් ණය ගෙව්වත් රුපියල වැටෙන්නේ නෑ!මහ බැංකුව අවධාරණය කරයි
අත්හිටුවා තිබෙන විදෙස් ණය ගෙවීම් ආරම්භ කිරීමත් සමග එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වේ යැයි මතයක් පැවැතිය ද එය එසේ සිදු නොවනු ඇතැයි ශ්‍රී ලංකා…
වැඩේ බාර දුන් ක්‍රිකට් ලොක්කන්ගෙන් කරුණු අසයි..
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ උමාරා සිංහවංශ, එල් පී එල් සමාරම්භක උත්සවයේ දී එම ගායනයට තෝරා ගත්තේ කාගේ වුවමනාව මත දැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ…
අගය එකතු කළ කුරුදු ඩොලර් ඉල්ලමක්!
අපනයන බෝගයක් ලෙස කුරුදු අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ කුරුදු නිෂ්පාදන ලෙස කුරුදු අපනයනය කිරීම හරහා විශාල විදේශ විනිමයක් මෙන්ම නව වෙළෙඳ පොළක් ද නිර්මාණය කරගත හැකියි හැකි බව…
සෞඛ්‍ය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි
සෞඛ්‍ය සේවාවේ ගැටළු ජනමාධ්‍යයට ජන මාධ්‍යට නිකුත්ලු ජනමාධ්‍යයට නිකුත් කිරීම නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති අද (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ…