65%ක් දක්වා වතුර බිල නගී!

65%ක් දක්වා වතුර බිල නගී!

lankawebnews.comAug 3, 20231 min read

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පානීය ජල ගාස්තු සියයට තිහක් (30%) සියයට හැටපහක් (65%) අතර පරාසකිනි ඊයෙ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. අදාළ ගැසට් නිවේදනය ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි. පානීය ජල ගාස්තු ඉහළ ඉහළ…

ඩෙංගු රෝගීන් ගණන 57000 ට ළං වෙයි..!

ඩෙංගු රෝගීන් ගණන 57000 ට ළං වෙයි..!

lankawebnews.comAug 3, 20231 min read

මෙම වසරේ (2023) ගතවූ මාස 7 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් පනස්හය දහස් අටසිය අනූදෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන මර්දන ඒකකය පවසයි. මෙම කාලයේ දී සිදුවී වී ඇති ඩෙංගු…

ජපානයේ සුළි කුණාටුවක්:20000ක් නිවෙස්වලින් ඉවත් කෙරෙති.

ජපානයේ සුළි කුණාටුවක්:20000ක් නිවෙස්වලින් ඉවත් කෙරෙති.

lankawebnews.comAug 3, 20231 min read

දකුණුදිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාස වලින් තුනෙන් එකක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වෙයි. ‘…

රුපියල නගී! ලොකු ගණනකින් ඩොලරය බසී..

රුපියල නගී! ලොකු ගණනකින් ඩොලරය බසී..

lankawebnews.comAug 3, 20231 min read

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02) දිනයේ විශාල ලෙස ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 12.72 කින් සැලකිය යුතු ලෙස අඩු විය. ශ්‍රී…

උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

lankawebnews.comAug 3, 20231 min read

උපාධිධාරීන් 5,450ක් ස්ථාව අනුව බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සදහා පළාත් 9 ට…