වෙලාව එනතුරු බලාගෙන ඉන්නවා – අර්ජුන
නිසි වේලාව පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා සහය ලබාදෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා ඒ බව…
ලෝක කුසලානයෙන් ලංකාවට ලැබුණු මුදල
ලෝක කුසලාන product තරගාවලියේ ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි. මෙම තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රිකට් කණ්ඩායමට ලද මූල්‍යමය ත්‍යාගයන් ගැන මේ වන විට විදෙස් මාධ්‍ය…
ජපුර සරසවියේ කොටසක් වසා දමයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි. විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයාගේ නිල කාමරය අසලට ගොස් සිසුන්…
කෝප් සභාපතිකමට විපක්ෂයෙන් නම් තුනක්
පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවට ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කෙනෙකු පත් කරන්නේ විපක්ෂය කතානායකවරයාට යෝජනා කර ඇත. කෝප් කමිටු වත්මන් සභාපති…
ඖෂධ ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙක් රටින් පැනලා
ආන්දෝලනයකට තුඩු දුන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ පුද්ගලයකු මෙරටින් පලාගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. වෛද්‍යවරයෙකු මෙලෙස රටින් පලාගොස්…









