පාස්කු වන්දියෙන් මෛත්‍රී ගෙව්වේ තුන් තුන්කෝටි හැට අට ලක්ෂයයි
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම කළ වන්දි මුදලින් ලැබී ඇත්තේ තුන්කෝටි හැට අට ලක්ෂයක් පමණක් බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය. සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ගෙවන්නට නියම කළ මුළු මුදලම…
හදන්න ගියේ ජාතික පාසල් 1000යි. හැදුණේ 22යි.
මෙරට 353ක් වූ ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2285.2ක මුදලක් වැය කර තිබුණද ජාතික පාසල් බවට පත් කර තිබුණේ පාසල් විසි…
ICC ක්‍රිකට් තහනමෙන් ගැලවීම ඇමති කමිටුවට භාරවෙයි.
ශ්‍රී ලංකාවට දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රීගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුව වෙත පැවරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර…
ප්‍රමිතියක් නැති ප්‍රමිතියේ වැඩ ගැන කෝප් කමිටුවෙන් දොස්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පසුගිය වසර පහක කාලසීමාව තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කමිටුව නියෝග කර ඇත. මෙම ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කළ යුතු බවට වසර…
කොළඹ ගලධාරී හෝටලයේ දැවැන්ත වෙනසක්
කොළඹ ගලදාරී හෝටල් ඒ පසුගියදා ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමට එළඹි බව නිවේදනය කර සිටී ඒ අනුව හෝටලය නවීකරණ කටයුතු සදා ඩොලර් මිලියන 32.5 ක ආයෝජනයක් ඉදිරියේ දී ලැබීමට නියමිත…









