චීනය කවදාවත් ලංකාව යටත් කර ගන්නේ නෑ
චීනය කිසි දෙනෙක රටවල් යටත් කරගෙන සූරාකමින් අධිරාජ්‍යවාදී ලෙස කටයුතු කර නොමැති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ යටත් කර ගනු ඇතැයි සිතමින් චීනය පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ඊයේ පැවසීය.…
දූෂිත වායුව නිසා ආඝාතය ඉහළට
සුළු වශයෙන් දූෂිත පරිසරයට නිවා ගණනය වුවද ආඝාතය ඇති වීමේ අවදානමක් පවතින බව ජෝර්දාන සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පර්යේෂක අහමඩ් සුබාසි පෙන්වා දෙයි. අහමඩ් සුබාසි වෛද්‍යවරයා මේ බව හෙළි කර…
ඇමරිකන් හමුදා – නෞකා සහ ගුවන් යානා ඊශ්‍රායලයට එවලා
ඇමරිකාව කලාපයේ සිය සමීපතම මිතුරා වන ඊශ්‍රාලයේ බලය සංවර්ධනය කිරීම සඳහා බහුවිධ හමුදා නෞකා සහ ගුවන් යානා ඊශ්‍රාලයේ සමීපයට එවා ඇතැයි ජසීරා පුවත් සේවය washington d.c. වාර්තාකරු john henry ප්‍රකාශ…
ලබන වසරේ පාසල් නිවාඩුව අඩුවෙයි.
ලබන වසරේ පාසල් නිවාඩු කාලය අඩු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසීය. අතපසු වූ සියලු විෂය ආවරණ කටයුතු 2024 වසර තුළ සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර…
තෙල් රු.50 කින් අඩු කරන්න පුළුවන්!
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල රුපියල් 50 කින් පහත හෙලීමට හැකළීමට හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධාන කැඳවුම්කරු ආනන්ද පාලිත මවුබිමට පැවසීය. රජයේ සෑම ඉන්ධන ලීටරයකින් ම සියයට 6 ක…








