ලංකාවට හෙරොයින් ගෙනා ඉරාන ජාතිකයන් 9 දෙනෙක් දිවි ඇති තෙක් හිරේට.

ලංකාවට හෙරොයින් ගෙනා ඉරාන ජාතිකයන් 9 දෙනෙක් දිවි ඇති තෙක් හිරේට.

lankawebnews.comOct 14, 20231 min read

ධීවර යාත්‍රාවක් මගින් ශ්‍රී ලංකාවට හෙරොයින් ග්‍රෑම් 80 ක ප්‍රමාණයක් රැගෙන ඒම, මත්ද්‍රව්‍ය තොගය සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබූ ඉරාන ජාතිකයන් නම දෙනෙකුට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම…

කොළඹ ගස් ප්‍රශ්නයේදී බොරු කීවැයි නගර සභාවට දොස්.

කොළඹ ගස් ප්‍රශ්නයේදී බොරු කීවැයි නගර සභාවට දොස්.

lankawebnews.comOct 14, 20232 min read

කොළඹ මහ නගර මහ නගර සභා සීමාවේ අනාරක්ෂිත ගස් කප්පාදුවට ගෙනා යන්ත්‍රය භාවිතයට ගත නොහැකි වූයේ ශාක විද්‍යාඥයෙකු නොමැති වීමෙන් බවට හා රාජ්‍ය නිලධාරීන් කරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය යැයි ආචාර්ය…

පලාත් පාලන මන්ත්‍රී නැතිකමින් සහන දීමේදී ගැටලු!

පලාත් පාලන මන්ත්‍රී නැතිකමින් සහන දීමේදී ගැටලු!

lankawebnews.comOct 14, 20231 min read

ගස් කඩා වැටීම්, ගංවතුර හා නියං වැනි ස්වාභාවික ආපදා හමුවේ විපතට පත් මහජනයාට සහන සැලසීමේ දී පළාත් පාලන මහජන නියෝජිතයන් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්…

ඌව සරසවියේ සේවකයෝ විරෝධයක

ඌව සරසවියේ සේවකයෝ විරෝධයක

lankawebnews.comOct 14, 20231 min read

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය කාර්ය මණ්ඩල සේවකයන් සහ පරිපාලන සේවකයන් ඊයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විරෝධයක් සංවිධානය කර තිබිණි. සේවක වැටුප් අවම වශයෙන් 40% කින් ඉහළ…

ගාසා තීරයේ ඉන්ධන අවසන් වෙයි.

ගාසා තීරයේ ඉන්ධන අවසන් වෙයි.

lankawebnews.comOct 14, 20231 min read

ඊයෙ වන විටත්ේ වන විටත් ගාසා තීරයේ යම් ඉන්ධන ප්‍රමාණයක් ඉතිරිව තිබුණු බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි. එම ඉන්ධන රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය තැන්හි ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට යොදා ගෙන ඇත. එහෙත්…