නිපා අපට අවදානමක් නැහැ! පශු සම්පත් විශේෂඥයෝ.
ඌරු මස් පරිභෝජනය කිරීම හේතුවෙන් මෙරට තුළ නිපා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව පසුසම්පත් විශේෂඥ අවධාරණය කරති. එසේම නිපා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් නොමැති වීම නිසා ඌරු මස් පරිභෝජනය කිරීමට බිය යුතු නැතැයි ද ඔවුහු පවසති. එම…
දුම්රිය වර්ජනය අවසන් ! ආරක්ෂකගේ වැඩ තහනම් : උප නියාමකයෝ වැඩට එති.
දුම්රිය උප නියාමකවරයෙකු හා ආරක්ෂක නිලධාරියෙකු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් දුම්රිය නියාමක සංගමය පෙරේදා දහවල් ආරම්භ කළ හදිසි දුම්රිය වර්ජනය ඊයේ පෙරවරුවේ අත්හිටවූහ. රාජය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය…
තානාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හතකට පත්වීම
තානාපතිවරු ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසීය. එම කමිටුවේ අනුමැතිය මෙසේ හිමි…
වාරි ව්‍යාපෘති අතරමග,කෝටි 20,000ක් වතුරේ!
වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නවයක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 2,03,159ක වියදමක් දරා තිබූ අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවති දුර්වල කළමනාකරණය හේතුවෙන්…
ජනපතිගේ කටවුට් – බැනර් මින් පසු බෑ
මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර් වල තමාගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව මඩකලපුව චෙන්කලඩ් මධ්‍ය මහා විද්‍යාලය අසල ජනාධිපතිවරයාගේ රුව සහිත ප්‍රදර්ශනය…








