2023 උසස් පෙළ ලබන ජනවාරි 4 සිට
අධයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 2024 වසරේ ජනවාරි 4 වැනිදා සිට 31 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය කොට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය. විභාගය පැවැත්වීමට අදාල සංශෝධිත කාලසටහන ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට නියමිත බව ද…
ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ධූරය දැරූ මොහොමඩ් උවයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු වූ බවත්…
ධනුෂ්ක ගුණතිලක ලංකාවට එයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පෙරේදා රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියේය. ධනුෂ්ක ගුණතිලක සමග විදේශීය තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියහ.…
කොළඹ බෝම්බ බියක් ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි.
කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශයට ඊයේ…
ඔන්ලයින් පනතට එරෙහිව සජබෙන් පෙත්සමක්
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. මේ අනුව අදාළ පෙත්සම ඊයේ සමගි…








