කොන්දේසි කඩමින් චීන නැව ලංකාවට
දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති shyyang 6 නැමැති චීන නෞකාව ඊට පනවා ඇති කොන්දේසි කඩ කරමින් මෙරටට ළඟා වීමට උත්සාහ දරන බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන සම්බන්ධයෙන් ඉන්දියාවත් ඇමරිකාවත් සිය දැඩි විරෝධය දක්වා තිබුණි.…
විදුලි බිල උස්සන්න මණ්ඩලය යළි ඉල්ලයි.
විදුලි බිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දෙවැනි වරටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වාගේ අත්සනින් යුතුව මෙම…
ශ්‍රී ලාංකිකයන් පවුල් සැලසුම් කරන හැටි ගැන මහ බැංකුවෙන් වාර්තාවක්
පවුල් සැලසුම සඳහා ඉකුත් 2022 වර්ෂයේ පුද්ගලයින් 258,235 දෙනෙකු අලුතින් යොමුවී ඇති අතර ඉන් 30,719 දෙනකු වන්ද්‍යකරණ සැත්කම්වලට ලක් කොට තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට ආර්ථික හා සමාජ…
රනිල්ගේ අවසන් තුරුම්පුව සමාජ මාධ්‍ය වාරණය යි.
ඡන්ද කල්දැමූ රනිල්ගේ අවසන් තුරුම්පුව සමාජ මාධ්‍ය වාරණය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මවුබිමට පැවසීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ මොහොතේ සිටින්නේ සමාජ…
225ම එකතු වුණොත් මතින් තොර රටක් හදන්න පුළුවන්!
225ම එකට එකතු වුවහොත් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ගොඩනැගීමට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ මන්ත්‍ර විය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේ පැවසීය. පාර්ලිමේන්තුවේ 225දෙනාම එකඟ…








