රේගුවේ සියලු ප්‍රසම්පාදන කටයුතු මාර්ගගත ක්‍රමයට කිරීමට පියවර
රේගුවේ සියලුම ප්‍රසම්පාදන කටයුතු ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට කිරීමට පියවර ගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය. ඔරුගොඩවත්තේ පිහිටි RCT රේගු පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියේය. ව්‍යාජ මත්පැන් ස්ටිකර් සදහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා…
චන්ද්‍රයාන් සදමඩලේ මරනින්දේ
ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය, Isro පවසන පරිදි කෙතරම් ක්‍රියාකාරී වීමට උත්සාහ ගත්තද චන්ද්‍රයන් 3 සදේ නිද්‍රාගතව පසුවෙයි. නව සදු දිනය උදා වී ඇතත් තවමත් අභවකාශ ඒජන්සියට චන්ද්‍රයන් ගෙන් කිසිදු සංඛ්‍යාවක් ලැබී…
ලෝක කුසලාන ජයග්‍රහකයන් ට රුපියල් කෝටි 130ක්
එළඹෙන ඔක්තෝබර් මස පස් වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතය ඇති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහකයන් සදහා පිරිනැමීමට සැලසුම් කර ඇති ත්‍යග මුදල පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල…
පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න උපදේශක කාරක සභා අනුමැතිය.
පලාත් පාලන ඡන්ද විමසුම සදහා බාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයේ උපදේශක සභාවේ ඒකමතික එකගතාවය පළවී ඇත. පලාත් පාලන චන්ද විමසුම නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් මහත්…
ඔක්තෝබර් 5 තෙක් දයාසිරිට සහනයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතිඥ දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 5 වැනි දින දක්වා කිසිදු විනය පියවරක් නොගන්නා ලෙස දන්වමින් කොළඹ දිසා විනිසුරු සදුන් විතාන…








