ජාතික සමගියට බාධා වුනොත් හඳුනාගන්න ක්‍රමවේදයක්
ජාතික සංහිඳියාවට බාධාවක් සිදුවන අවස්ථාවන්හිදී ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සදහා ජංගම දුරකථන හරහා ක්‍රියාත්මක වන අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජාතික සමගියට බාධාවන ක්‍රියාකාරකම් මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම හා ඊට…
පෝලන්තය යුක්රේනයට අවි සැපයීම නතර කරයි.
යුක්රේනයේ අසල්වැසි රාජ්‍යයක් වන පෝලන්තය ඉදිරියේ දී යුක්රේනයට අවි සැපයීම නතර කිරීමට පියවර ගෙන ඇති බව එරට අගමැති මැටෝස් මොරොවික් සමාජ වෙබ් අඩවි හා දැනුම් දී තිබේ. යුක්‍රේන ධාන්‍ය සැපයීම…
හිස් වූ ඉංජිනේරු පුටු විදුලි අධිකාරිවරු ඉල්ලති.
නොරොච්චෝලේ විදුලි බලාගාරයට අනුයුක්තව සිටි ඉංජිනේරුවරුන් රැසක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉවත් ව විදේශගත වීම හේතුවෙන් එම පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් විදුලි සහ යාන්ත්‍රික අධිකාරීවරුන් බදවා ගන්නා ලෙස තාක්ෂණික ඉංජිනේරු සහ…
රේගුවේ රදවා ගත් වාහන 133ක ෆයිල් අතුරුදහන්
විවිධ අංශ විසින් කරන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රදවා ගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. රේගු විමර්ශනවලදී රේගු භාරයට ගත් වාහන…
වව්නියාවේ සෝලා සමාගමකට ලංවීම දසලක්ෂයක් ගෙවන්න වෙයි.
ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කල ඉල්ලීමකට අවසර නොදී වව්නියාව සෝලා පවර් පෞද්ගලික සමාගමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම සමාගමට රුපියල් දසලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ…








