අවුරුද්දෙන් පසු අස්වැසුම වැඩිවේ
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140 ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මස 18 වැනිදා වන විට…
LPL ජූලි පළවෙනිදා සිට
ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජූලි පළ වැනි දා මහනුවර හා දඹුල් අතර තරඟයෙන් පල්ලෙකැලේදී ආරම්භ වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස, රංගිරි දඹුලු හා පල්ලෙකැලේ ක්‍රීඩාංගනවලදී මෙවර තරගාවලිය පැවැත්වෙන…
කොදෙව් ක්‍රිකට් නන්වන්න අපෙන් සම්පතක්
හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රමේෂ් සුබසිංහ හා බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී තිබේ. එම තනතුර සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් පනස් තුන්දෙනා…
හිස තෙල් ගාන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක්
එළඹෙන අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික හිස තෙල් ගෑමෙන් චාරීත්වය මේ මස 15 වැනිදාට යෙදී ඇති හෙයින් එදින රජය නිවාඩු දිනයක් බවට පත්කළ…
ජනපති සමාව ලැබූ සිරකරුවෝ 779ක් අවුරුදු දා පිටව යති
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපති විශේෂ සමාව හිමිවූ සිරකරුවන් 779 ක් නිදහස ලබා මෙම මස 13 වැනි දා බන්ධනාගාරවලින් පිටත්ව යාමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආණ්ඩුක්‍රම…








