ලංකාවට ආරක්ෂාව සලසන්න ඇමරිකාවෙන් තාක්ෂණික සහය
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීත්වය තහවුරු කිරීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවට ඇමරිකා එක්සත් ජනපදය දැනුම් දී තිබේ. ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවාන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකට මේ බව දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ ජාතික…
එජාපය සහ පෝහොට්ටුව පොදු ලකුණකින් ජනාධිපතිවරණයට
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීම එකඟතාවයක් ඇතිකර ගැනීමේ සූදානමක් මේ වනවිට පවතින බව…
“බදු දැලේ හිල් හදන රැමිස් තවත් එපා”
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හසුරුවන විදේශීය සමාගම් මූලික අරමුණුවලින් පරිබාහිරව කටයුතු කර තිබියදී එහි ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට නව ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සාහයක් තිබෙන බව දේශීය…
යුද්ධය නිමාවූ පසු ගාසා තීරයට පාසලක් දෙනවා
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින යුද්ධය අවසන් වූ පසුව ගාථා තීරයට පාසලක් ඉදිකර දීමට තමා පොරොන්දු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. පලස්තීන රාජ්‍ය බිඳ දැමීමට ලංකා රජය කිසි…
මෛත්‍රී රට යයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතා සමග නව දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරය සඳහා එක්ව ඇත. ඔවුන්…









