ජනපති උසස් පෙළ විශිෂ්ටයන් අගයයි.
අපොස උසස් පෙළ 2021 හා 2022 විභාගයන්ගේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සිදුවිය. මෙම විශිෂ්ට දක්ෂතා දැක්වූ තමන් වෙනුවෙන් ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග…
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අත තියන්න එපා!
ශ්‍රීලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ලබන මස දහවෙනිදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා…
ඊයේ රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි.මියගිය සිසුවා වෙනුවෙන් ඇමති ශෝකය පළ කරයි.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය ඊයේ තීරණය කළේය. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත නිකුත් කෙරිණි. කැබිනට් තීරන දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දෙපාර්තමේන්තුවේදී…
සිංගප්පූරුවෙන් ඔක්ටේන් 92 නැව් හතරක්
ඉදිරි මාස 4ක කාලයක් තුළ ඔක්ටේන් 92 යූ එන් එල් වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් සිංගප්පූරුවේ විටෝල් එෂියා සමාගමෙන් ලබා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම මිලදීගැනීම…
සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයකට
මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනකුට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ව තරග පවා දීම සදහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින…








