දයාසිරි යළි ගන්නයි පක්ෂයේ ජේෂ්ඨයෝ ඉල්ලති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් දා රැස් වූ අවස්ථාවේදී මහ ලේකම් දයාසිරි ජයසේකර ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇතැයි වාර්තා වේ. පක්ෂ සභාපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මහ ලේකම් දයාසිරි ජයසේකර…
බේරේ වැව සුද්ද කරන්න කැබිනට් අනුමැතිය.
බේරේ වැවේ ජලය ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා වන නියමු ව්‍යාපෘතියක් සදහා රජයේ ආයතන කිහිපයක් එක්ව කටයුතු කිරීමට ජපානයේහිමිකාරිත්වය සහිත සිංගප්පූරුව ආයතනයකට රජයේ ප්‍රතිපත්තිමය අවසන හිමිවී තිබේ. ක්ෂුද්‍ර නැනෝ…
තහනම් දැල් වෙලා මසුන් මැරීමට එරෙහිව විරෝධතා
නාවුක හමුදා රැකවල් මැද තහනම් දැල් වෙලා මසුන් මැරීමට විරෝධය පාමින් ත්‍රිකුණාමලය සිරිමාපුර ධීවරයන් පිරිසක් ඊයේ පස්වරුවේ එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය ඔවුන්…
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට අනුමැතිය දුන්නා.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශීය පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කලේය. ” වෛද්‍ය විද්‍යාව…
පෑවිල්ල දරාගත් ගොයමට අධික වැස්සෙන් හානි.
සති කිහිපයක් තිස්සේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්රික්කයේ කුඹුරුවල පැවසුණු වී කරල් පැළ වී ඇතැයි ගොවීහු මැසිවිලි නගති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීහු මාස කිහිපයක් තිස්සේ ජලය නොමැතිව පීඩා වින්දහ. පීදුණු…








