වේගවත්ම එක්දින ලකුණු 13000 කෝලිගෙන්
සෑම විටම ප්‍රතිවාදී පන්දු යවන්නන් බියට පත් කරවන හා නරඹන්නන් කුල්මත් කරවන ක්‍රිකට් පිටියෙ “කිං කෝලි” ලෙස හදුන්වන ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී වේගවත්ම එක්දින ලකුණු 13000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට ඊයේ වාර්තාවක් පිහිටුවීය. සනත් ජයසූරිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ…
මිනුවන්ගොඩ බීමත් රියදුරන් තිදෙනෙකුට 75,000ක දඩයක්.
මසකට රියදුරු බලපත්‍රය තහනම්. බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරන් තුන් දෙනෙකුට එක් අයෙකුට හෝ විසිපන්දාහක් බැගින් රුපියල් 75,000 ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබදු මහත්මිය නියම කළාය. දඩ…
ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බලන්න සාරතී දුෂ්මන්ත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ…
ජිනීවා මානව හිමිකම් සැසිය ඇරඹෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය ඊයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි ආරම්භ විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක ශ්‍රී ලංකා වෙනුවෙන් මෙරට කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.…
දිනපතා නිපදවන තේ සඳහා කිලෝ ගණනට බදු ගහන්න යයි!
උඩරට සහ පහත රට තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කිලෝවක් සදහා දැනට අය කරන බදු මුදලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරීමට රජය කටයුතු කරමින්…








