බෙහෙත් විෂ වී මියගිය අයගේ මරණ සහතික තවම දීලා නෑ!
පසුගිය කාලයේ ඖෂධ විෂවීම නිසා මරණයට පත් පත් වූ පුද්ගලයන්ගේ මරණ සහතික තවම ලැබී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කීය. මාස හයකින් එම මරණ සහතික ලබා දෙන බවට අදාළ පුද්ගලයන්ගේ පවුල්වලට පවසා ඇති බවද ජයවර්ධන මන්ත්‍රීවරයා…
‘G77 සහ චීනය’ සමුළුව අමතන්න ජනාධිපති ලබන සතියේ කියුබාවට
‘G77 කණ්ඩායම සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය. ” වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ…
දේශීය ආදායම් පනත වැඩි ඡන්ද 45 කින් සම්මතයි.
දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඊට පක්ෂව ඡන්ද 103 ක් සහ විරුද්ධව…
ගංවතුර අවදානමෙන් බුලත්සිංහල – මතුගම පාසල් කිහිපයක් වැසෙයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාමේ අවදානම මත කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පාසල් තුනක සහ මතුගම අධ්‍යාපන කලාපය පාසලක සිසු සිසුවියන්ට ඊයේ සිට අවදානම පහව යන තුරු නිවාඩු ලබා…
මෙක්සිකෝව කාන්තාවක් අතට
ලබන වසරේ පැවැත්වෙන මෙක්සිකෝ ජනාධිපතිවරණයේ දී ක්ලෝඩියා ෂින්බෝම් සහ ක්ෂොචිටි ගැලවෙස් ජනාධිපති ධුරයට තරග වැදීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් කාන්තාවක තේරී පත්වන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. එසේ වුවහොත් මෙක්සිකෝවේ පළමුවරට කාන්තාවක…








