චන්ද්‍රයන් 3 නිදි කරවයි.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් චන්ද්‍රයන් තුන නිද්‍රා ගත තත්ත්වයට පත්කර තිබේ. මෙසේ කර තිබෙන්නේ යානයේ බැටරිය හිරු කිරණින් ආරෝපණය කිරීමට ය. නැවත සඳ දිනය උදා වූ පසු සැප්තැම්බර් 22 වැනිදා පමණ නැවත චන්ද්‍රන් තුන ක්‍රියාත්මක වනු ඇත. සද රාත්‍රීන්…
දේශීය ආදායම් සංශෝධන කෙටුම්පතෙන් මැතිසබේ උණුසුම්
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාකච්ඡා කිරීමට පෙර ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක් දැක්වූහ. මෙම විරෝධය නිසා පාර්ලිමේන්තුවේ…
දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානයට අලුත් කොමිසමක්
දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ අදහස් ලබා ගැනීමට ඉදිරි සති දෙක තුළ නව කොමිසමක් පත්කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. දේශපාලන පක්ෂ වල අඩුපාඩු ඇතැයි ජනතාව පවසන කරුණ තමන්…
නගර වල සැරිසරන හිගන්නන් ගණන් ගනී.
නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් කර වාර්තාවක් ලබා දෙන්න යැයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව, සමාජ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම සංගණනය ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ…
නොදන්වා සේවය අතහරින වෛද්‍යවරුන්ට රතු එළියක්!
නීති විරෝධී ආකාරයෙන් විදෙස්ගතවන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙලෙස නොදන්වා සේවා අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයකට ලක් වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා…








