චැනල් ෆෝ පාස්කු වාර්තාව ගැන තේරීම් කාරක සභාවක් පත් කරනවා!ඇමැති මනුෂ නානායක්කාර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව සකස් කර ඇති වාර්තාමය වැඩ සටහන පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. ඇමතිවරයා මේ බව සඳහන් කළේ…
අන්තර්ජාලයට අලුතෙන් නීති.
අන්තර්ජාලය හරහා සිදු කරන වැරදි වලට දඩුවම් පැමිණවීමේ නව නීතිය ඇතුලත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත සදහා නීතිපතිවරයාගේ නිෂ්කාෂණය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.…
ශ්‍රී ලංකාවේ දුෂ්කර කාල වලදී ඉන්දියාව සංවේදී වුණා!අගමැති මෝදි කියයි.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කර කාල වලදී ඉන්දියාව එරට අවශ්‍යතා සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත.” අපගේ වටිනා අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ…
අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා!සජිත් සහතික වෙයි.
තමා අනිවාර්යෙන්ම මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වසර හතළිහකට පසු කිරිදි ඔය ව්‍යාපාරයේ දකුණු ඇල පිලිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.…
වර්ෂාව කොළඹ තරග හම්බන්තොටට තල්ලු කරයි.
දිගින් දිගටම කොළඹට වර්ෂාව පතිත වීම හේතුවෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන සුපිරි හතරවටේ තරග සියල්ල හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වෙයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා…








