මාස අටට ලක්ෂ දෙකක් රට රැකියාවලට.
මේ වසරේ පළමු මාස අටක කාලය තුළ විදේශ රැකියා සදහා පිටත්ව ගිය පිරිස ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලියාපදිංචිය ලබා ඊයේ වන විට 200026 දෙනෙකු රැකියා සදහා විදේශගත වී…
උණ සෑදී යාපනය රෝහලට ගිය දැරියගේ අතක් කපලා!
උණ රෝගය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අට හැවිරිදි දැරියකගේ අතක් එහි වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් ඊයේ වාර්තා විය. මෙම දැරියට දින හතරක පමණ කාලයක්…
ගෑස් මිල රුපියල් 145 කින් නගී.
කිලෝ ග්‍රෑම් 12.5 ලෙට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව එම සමාගම් පවසයි. ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් පහක…
කොළඹ කොටස් වෙළඳ පොළේ වාර්තාගත වර්ධනයක්
දෛනික ගනුදෙනු අවසානයේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කිරීමට කොළඹ කොටස් වෙළදපොළ සමත්ව තිබේ. ඒ අනුව කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ දිනයේ දී ඒකක 218.22කින් ඉහළ ගොස් තිබෙන…
ත්‍රිකුණාමල වරායෙන් ටොන් 30,000ක පලමු ඛනිජ වැලි තොගය චීනයට
යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබූ ඛනිජ වැලි සෘජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000ක ‘සර්කෝන්’ නමැති පළමු ඛණිජවැලි තොගය රැගත්…








