ආණ්ඩුව මොනවා කීවත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ!
ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු සාධක යොදා ගනිමින් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ ඊයේ නිදහස් ජනතා සභාව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ය.…
සුපිරි ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට
සුපිරි ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 37.4කදී ලකුණු 289 කට සියලු දෙනා දවාගනිමින් ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ…
බිලියන 207ක පලුදු වු නෝට්ටු විනාශ කරයි.
පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය තහවුරු කිරීම සඳහා ඉකුත් වසරේ දී (2022) රුපියල් බිලියන 207.3 ක් වටිනා පලුදු වූ මුදල් නෝට්ටු මිලියන 238.5 ක් විනාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව…
මහනුවර පෙරහර දින 10ට ටවුමෙ කුණු ටොන් 250ක්.
මහනුවර ඇසළ පෙරහර පැවති දින දහයේ දී මහනුවර නගරයේ කසල ටොන් 250ක් පමණ එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධානී ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි. මේ…
කොතලාවල විශ්ව විද්‍යාලයට නව උපකුලපති වරයෙක්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් මේජර් ජෙනරාල් දම්මික කුමාර පත්කොට ඇත. මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ගේ ධුරකාලය නිමාවත් සමග නව උපකුලපතිවරයා ලෙස ඔහු මෙලෙස…








