පෙට්‍රල් රුපියල් 13 කින්ඩීසල් රුපියල් 35 කින්භූමිතෙල් රුපියල් 5 කින්ඉන්ධන මිල ඉහලට!
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇත. පිහි නව මිල රුපියල් 361කි. ඔක්ටේන් 95 වර්ගය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහෙනම මිල රුපියල් 417 කි. ලංකා සුදු ඩීසල්…
නාගරික උද්ධමනය අඩු වෙයි.ආහාර උද්ධමනයත් බසී.
මේ වසරේ ජූලි මාසයේ 6.3% ක්ව පැවති කොළඹ නාගරික ප්‍රජාව ගේ පාරිභෝගික උද්ධමනය අගෝස්තු මාසයේදී 4.0 % දක්වා අඩු ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය. මේ සදහා අගෝස්තු…
චීන පර්යේෂණ නැව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑමට නිල අවසරය ඉල්ලුවා.විදේශ කටයුතු අමාත්‍යංශය.
ෂී යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑම සඳහා චීනය ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් අවසරය ඉල්ලා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑම සදහා…
බිත්තරයකින් රුපියල් රු.20 ක ලාභයක්!
බිත්තර නිෂ්පාදකයන් මේ වන විට බිත්තරයකින් රු.20 ක ලාභයක් ලබා ගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා දිවයිනට ඊයේ පැවසීය. බිත්තරයක් නිපදවීමට මේ වන විට වැය වන්නේ…
වැස්ස වැඩියී: දකුණේ වී අස්වැන්න නෙලන්න එපා!
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ දින කිහිපය අස්වනු නෙලීමෙන් වළකින ලෙස දකුණු පළාතේ ගොවියන්ගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුලත් අතුල කරුණානායක ඊයේ…








