දුම්රිය එන්ජිමක් කොරළවැල්ලේ දී ගිනි අරන්.
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොරලවැල්ල දුම්රිය ස්ථානයේදී ඊයේ (31)පස්වරුවේ දුම්රිය එන්ජිමක් ගිනිගෙන සිදුවීමට ගිය විනාශයක් එහි නියාමකවරයා ක්ෂණිකව ක්‍රියාත්මක ව නිවා දැමීමෙන් වළක්වා ගැනීමට හැකි වී තිබේ. කළුතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කොරලවැල්ල දුම්රිය ස්ථානයේදී පස්වරු 1. 25…
‘අග්බෝ’ ට ප්‍රතිකාර කරන්න විදෙස් වෛද්‍ය කණ්ඩායමක සහාය ගන්නවා.වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කියයි.
වෙඩි වැදීම හේතුවෙන් ඇවිදීමේ අපහසුතා වෙන් පෙළෙන අග්බෝ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදේශීය වෛද්‍ය කණ්ඩායමක සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේය. ඇතාට ප්‍රතිකාර…
ඉන්ධන QR ක්‍රමවේද ඉවත් කෙරේ.
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ දී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (1) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව තමන්ට අවශ්‍ය…
භාණ්ඩ බර වගේම ගුවන් මගීන්ගේ බරත් බලයි.
ගුවන් ගමන් වලදී භාණ්ඩ බර බැලීම සාමාන්‍ය වුවත් මගීන්ගේ බර බැලීම සාමාන්‍යයෙන් වන්නක් නොවෙයි. එහෙත් ලොව රටවල් දෙකක් භාණ්ඩ බරට අමතරව මගීන්ගේ බර ද බැලීමට පියවර ගෙන ඇත. දකුණු කොරියනු…
කැස්බෑ මරණ සොයන විමර්ශනයට ආයතන 4 ක්.සතුන් මැරුනෙ ධීවරයන්ගේ වැඩ නිසා දැයි සැකයක්!
දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේ දී මියගොස් සිටිය දී හමුවන කැස්බෑවන් සහ මසුන් මිය යන්නට ඇත්තේ ධීවරයන් විසින් මුහුදේ පුපුරන ද්‍රව්‍ය යොදා සිදුකරන ලද පිපිරීමක් හේතුවෙන් ද කියා වනජීවී දෙපාර්තමේන්තුව…








