මුස්ලිම් දේවස්ථාන වලට දැඩි ආරක්ෂාවක්
රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හි ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබේ. පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලිසිය, විශේෂකාර්‍ය බලකාය සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශය කැඳවා ඇත. සෑම පොලිස් වසමකම අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල…
කෙහෙළියට යළිත් ඇප නෑ
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය කබුක්වැල්ල මහතා නැවත ලබන විසි දෙවැනි දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට…
ශ්‍රීලනිපය වැඩ බලන සභාපතිවරයකු යටතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල සිල්වා මහතා පත් කර ඇත. එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි…
වෛද්‍ය සැපයුම් අංශ ප්‍රධානියාගේ පෙත්සමට වෙච්ච දේ
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන ඉල්ලීම් පිළිබඳ…
ලගදීම දුම්රියටත් ඊ-ටිකට්
මේ වසර අවසානයට පෙර දුම්රිය ගමන් සඳහා ඊ ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන යන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩ්බ්ලිව්. බණ්ඩාර මහතා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඩොලර්…









