ජාතික රෝහලේ විදුලිය බිඳවැටී සැත්කම් ටෝච් එළියෙන්!
කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) පෙරවරු දහයේ සිට පැය 8 කට අධික කාලයක් විදුලිය විසන්ධි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයට පත්වූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මෙම විදුලිය බිද වැටීමත් සමග රෝහලේ දුරකථන…
විශේෂඥ වෛද්‍යවරුන් රටින් ගේන්න වෙනවා-විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය.
වෛද්‍යවරුන්ගේ හිගය තව දුරටත් පැවතුනහොත් විදේශීය වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය. විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමෙන් රෝහල් මුහුණපා ඇති අර්බුදය…
සීනි බදු වංචාව ගැන මුදල් අමාත්‍යාංශයේ නිහඩයි!මුදල් කාරක සභාව අප්‍රසාදය පළ කරයි.
සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුව අය කර ගැනීමට මුදල් අමාත්‍යංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වී ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති රජයේ…
ආයුර්වේදය ඩොලර් සොයයි.
මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. රාජ්‍ය…
සිනොපෙක් වැඩ අරඹන දිනය!
චීනයේ සිනොපෙක් ඉන්ධන සමාගම සැප්තැම්බර් මස 20 වැනි දා සිට මෙරට ඉන්ධන අලෙවි කටයුතුවලට එක් වන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. එසේම ඉදිරියේදී සිපෙට්කෝ ඉන්ධන අලෙවිහල්…