දෙවන පාසල් වාරය පළමු අදියර බ්‍රහස්පතින්දා අවසන්!
රජය පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරය පළමු අදියරය 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියරය 2023 අගෝස්තු මස 28 වන සදුදා දින ආරම්භ…
පර්සෙයිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවල!ජනතාවට දැක ගන්න පුළුවන්.
පර්සෙයිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවල මෙම ජනතාවට දැකගත හැකිය. පර්සියන් තාරකා රාශියෙන් මෙය උල්කාපාත වර්ෂාව පැමිණෙනවා සේ පෙනෙන නිසා එයට පර්සෙයිඩ්ස් නාමය දී තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ…
පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්!
අවසානයේ අඩුම ජනගහනයක් ඇති බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරන ප්‍රකට දේශපාලකයකු නොවන සෙනෙට් සභික අන්වර් උල් හක් පාකිස්තාන භාරකාර අගමැතිවරයා ලෙස නම් කර ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. මීළඟ…
විද්‍යුත් බස් ධාවනය කඩිනමින්! ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය.
විද්‍යුත් බස් රථ ධාවනය කඩිනමින් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. කොන්දොස්තරවරුන් නොමැති නොමැතිව ධාවනය වන මේ බස් රථවල අත්‍යවශ්‍ය තාවයක් මේ වන විට මතුව ඇති බවත්,…
සාම සාධක හමුදා දායකත්වය ගැන රජය එක්සත් ජාතීන් සමඟ සාකච්ඡාවක!
මාලි රාජ්‍යයට ගොස් එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවල නිරත ශ්‍රී ලාංකික යුද හමුදා හා පොලිස් නිලධාරීන් එම රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමට ගෙන ඇති තීන්දුවක් සමඟ සාම සාධක හමුදා සේවය ඇතිවන හිඩැස…