සා. පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට අවධානය!
අපොස සාමාන්‍ය පෙළ විභාගය දහවන ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී ඉදිරියේදී අධ්‍යාපන පරිවර්තනය දී මෙම කටයුත්ත පිළිබඳ අවධානය යොමුකරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත…
විශේෂඥ වෛද්‍යවරු එකසිය විස්සක් පැදුරටත් නොකියා රට පැනලා!
විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂත්වය වෛද්‍යවරුන් 263 දෙනෙකුගෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් එකොලොස් දෙනෙකු ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු පසුගිය වසර එකහමාර තුළ කිසිවෙකුට නොදන්නා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතිය…
අයිෆල් කුළුණේ බෝම්බ බියක්!
බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුළුණ වසා දැමීමට බලධාරීන් බලධාරීහු පියවර ගත්හ. අයිෆල් කුළුණ ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලෝකප්‍රකට අයිෆල් කුළුණ නැරඹීමට වසරකට දෙස් විදෙස් සංචාරකයෝ මිලියන ගණනක් පැමිණෙති. පසුගිය…
රොනාල්ඩෝගෙන් instagram ලෝක වාර්තාවක්!
සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සිය ඉන්ස්ටර්ග්‍රැම් සමාජ මාධ්‍ය ජාල නිල ගිණුමෙන් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව ඇත. රොනල්ඩෝගේ නිල ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 600 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර…
කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයෙන් මෙගාවොට් 212ක්!
කෙරවලපිටියේ ඉදිවෙන මෙගා වොට් 350 කින් සමන්විත සොබාදනවි දිවිත්ව චක්‍රීය විදුලි බලාගාරයෙන් මෙම වසර අගදී මෙගාවොට් 212 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත බව එල්. ටී.එන් හොල්ඩින්ග් සමාගමේ…