ඩීසල් බලාගාර තුනකින් හදිසි විදුලිය!
ලබන සතිය වන විට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 690 අහිමි වී ගියත් කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැතැයි ලන්වීම ජේෂ්ඨ ඉංජිනේරුවරු කියා සිටිති. නොරොච්චෝලේ ලක් විජය ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉකුත් 8 වැනි දා හදිසියේ අක්‍රිය වූ අතර එහි තුන්වන…
ආයුර්වේද පනත් කෙටුම්පතේ වගන්ති පහළොවක් ව්‍යවස්ථාවට පටහැනියි!
ආයුර්වේද ක්‍රමය යාවත්කාලීන කිරීම සදහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතේ වගන්ති පහළොවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී…
පාකිස්තාන මිත්‍රත්වයට බාධාව ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වයයි!ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක කියයි.
පාකිස්තානය සමග අසල්වාසී සබඳතා අවශ්‍ය වුවද රට ත්‍රස්තවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වාතාවරණයක් තිබිය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්වි ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔහු…
බිත්තර නිෂ්පාදනය ලක්ෂ 5 1/2 කින් වැඩි වෙලා.සංගමය කියයි!
දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ පහ මාරකින් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා දිවයිනට ඊයේ පැවසීය. මේ හේතුවෙන් ලබන සතියේ මුල වන විට බිත්තරයක් රුපියල්…
එක්දින හා 20-20 තරගාවලියක් සදහා ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වරට එංගලන්තයේ සංචාරයක.
එක්දින තරග තුනක් හා 20-20 තරග තුනක් සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අගෝස්තු මස අවසන් සතියේ දී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අගෝස්තු…