ජනතාවගෙන් සියයට හැටක් අරගලේ අරමුණු ඉටුවී නැති බව කියති!
ගාලුමෝදර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගත වුවද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දෙය ඉටු ඉටු වන යන්න රටේ ජනතාවගෙන් සියයට 60ක ගේ මතය වී ඇති බව වෙරිටේ සර්විස් ආයතනය පවසයි. රට නැවත ගොඩ ගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත…
ඔත්තු බැලීමට එක්වන්නැයි චීන රජයෙන් ජනතාවට ඇරයුම්!
සිය පුරවැසියන් ඔත්තු බැලීමේ කාර්යයට සහභාගි කර ගැනීමට පොළඹවා ගත යුතු බවට එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි CNN පුවත් සේවය වාර්තා කළේය. එවැනි තොරතුරු වාර්තා කරන පුද්ගලයන් සහ…
රාජකීය සහ බිශොප් කිමිදුම් තරග ජය ගනී!
ජාතික ජලජ ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවන ලද වයස් කාණ්ඩ මත පදනම් වූ කිමිදුම් තරගාවලිය ඉකුත් 5 හා 6 යන දෙදින කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණි. එහිදී බාලක ශූරතාව කොළඹ රාජකීය…
තිරිගු පිටි තව දවස් දහයකට විතරයි!පිටකොටුවේ පිටි අපනයනකරුවෝ.
තමන් සතුව ආනයන තිරිගුපිටි තොර දින දහයකට අඩු කාලෙකට පමණක් බව පිටකොටුව පිටි අපනයන කරුවෝ පවසති. තිරිගු පිටි ආනයනය ඉකුත් 16 වෙනිදා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම තහනම්…
ගණපූරණය නැති ව මැතිසබයේ රැස්වීම සිව්වරක් ඇණහිටී!
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ගණපූර්ණය නැතැයි දැනුම් දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ඊයෙ (09) දිනයේ දී අවස්ථා හතරකදී ඇන හිටියේය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දීම…